ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරේ
ශ්‍රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්‍රතිමාව නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ පිහිටි කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. ඊයේ රාත්‍රියේ විශේෂ පූජා උත්සවයක් මධ්‍යයේයි මෙම තැන්පත් කිරීම සිදුකෙරුණේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර…
පොළොව ගිනි තියා අහසේ දෙවියන් නො සොයන්න
තථාගතයන් වහන්සේ මේ ලෝකයට දේශනා කළේ ලෝකයේ පවතින යථාර්ථයයි. එය අසුභ, කටුක, නීරස හිත් සතුටු නොකරන දෙයක් වුව ද ඇත්ත එය නම් අප ඊට මුහුණදිය යුතු ම ය. කටු සහිත…
කතරගමේ කිරි වෙහෙරේ සකලාංග සම්පූර්න කිරි ආහාර සම්බුද්ධ පූජාව
2024. 03. 27. අළුයම 5.00 සිට සිදු කෙරේ.. මේ පිංකම සදහා 2024. 03. 26 දින සවස 4.00ට මහර විවේකාරාමයෙන් කතරගම බලා පිටත් වේ.. 26 දින රාත්‍රී කතරගම කිරිවෙහෙර අසල පිහිටි…
ලෝක රූ රැජින මහණවී මෙරටට වැඩම කළ දා
විශ්ව රූ රැජිණක් ලෙස කිරුළ පැළඳී වියට්නාම් ජාතික ආචාර්ය එලිසෙබෙත් මහත්මිය, එලිසෙබෙත් සුජාතා භික්ෂුණිය පැවිදි දිවිය වසර 15 සපිරීම නිමිත්තෙන් පසුගිය දා ශ්‍රී ලංකාවට වැඩම කළාය. එලිසෙබෙත් සුජාතා භික්කුනීය ඓතිහාසික…
‘ධර්ම රශ්මී’ පොසොන් කලාපය හෙට(03) සිට
තුන් වසරකට පසු මෙවර හෝමාගම, පිටිපන ආශ්‍රිතව පැවැත්වෙන පොසොන් උළෙල හෙට (3) රජය හා පෞද්ගලික අංශය එකතුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මීට සමගාමිව කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව ඇති…
මංගල මහා විහාරයට අපේ නායක හාමුදුරුවන්ගේ පැමිණීම නැඟෙනහිරට පෑයු පුන් සඳක් වගෙයි
ඒ කතාව හදවතට මහ බරක් විය. සටහන් තබන තෙක් සිතට විසුමක් නොමැති විය. එහෙත් හදවත පාරවන මේ කඳුළු කතා පෙළ කන වැකී කෙටි කාලයක් ගත විය. දැනුදු දෙසවනේ දෝංකාර දෙන…
ශ්‍රී ලාංකික මහනාහිමිනමක් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට
උතුරු අමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH ග්‍රන්ථය ලොව භාවනාව පිළිබඳ හොඳම අත්පොත පොත් 8 අතරට නම්…
ඔබේ ජිවිතයත් ඇත්කුණ වගේද?
එක්තරා කාලෙක දි ඉන්දියාවෙ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක් එක දිගට දින 7ක් වහින්න ගත්ත. ඒ වැස්ස මොන තරම් දරුණු ද කියනව නම් වටපිට මහ විශාල බර සාර වස්තු පවා…
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ රාත්‍රී අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වූ බව වාර්තා විය. ඒ වනවිට උන්වහන්සේ 69…
අසිරිමත් කඨින චීවර පූජාව අට මහා පින්කම් අතර උසස්ම පින්කම වීමට නම්
වස්සානය හා කඨිනය විශේෂ විනයානුකූල ආගමික පිළිවෙතකි. ඒ සම්බන්ධයෙන් බුදුරදුන් වදාළ සියලුම විනයානුකූල පැනවීම් හා නිර්දේශ ඇතුළත් වන්නේ විනය මහාවග්ගපාළි වස්සූපනායික හා කඨිනක්ඛන්ධකවල ය. වස්සූපනායික ශික්ෂාව පැනවීමේ සිට වර්තමානය දක්වාම…